රුවන්වැලිසෑයේ චූඩා මාණික්‍ය පාදම කඩයි. එහි තිබු මැණික් කෝටි 4000 කට විකුණයි.

පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේදී අනුරාධපුර පිහිටි, සිංහලේ කීර්තිමත් රජ කෙනෙකු වන දුටුගැමුණු රජතුමන් විසින් ඉදිකරන ලද රුවන් වැලිමහා සෑයට දැඩි විනාශයක් සිදු කර තිබෙන බව අන්තර්ජාල නාලිකාවක් මෙන්ම 2021 අගෝස්තු මස 15 වැනි දින ලංකාදීප පුවත්පතද මේ පිලිබදව යම් පුවතක් වාර්තා කර තිබේ. මෙම අලුත්ම හෙළි දර්ව්ව මීට පැය කිහිපයකට පෙර සිව් හෙළ TV නමැති … දිගටම රුවන්වැලිසෑයේ චූඩා මාණික්‍ය පාදම කඩයි. එහි තිබු මැණික් කෝටි 4000 කට විකුණයි. කියවන්න