රුසියාවට චීනයෙන් විවේචනයක්.

චීන ජාතිකයන් 5 දෙනෙකුට රුසියාවට ඇතුළු වීමට ඉඩ ලබා නොදීමේ සිද්ධිය රුසියාවේ චීන තානාපති කාර්යාලය විසින් විවේචනයට ලක් කර ඇති බව වාර්තා වේ.

එය දෙරටේ මිත්‍ර සබඳතාවලට නොගැලපෙන්නක් බවට තානාපති කාර්යාලය සදහන් කර තිබේ.

පසුගිය මාසයේ කන්කසන්තුරේ සිට පැමිණි චීන ජාතිකයන් පස් දෙනෙකු රුසියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පැය 4ක පරීක්ෂාවකින් අනතුරුව රුසියානු ආගමන විගමන අංශ ඔවුන්ගේ වීසා අවලංගු කර තිබූ බව සදහන්.

Exit mobile version