රුසියානු ජනාධිපති වලැදිමීර් පුටින් සඳහන් කළේ න්‍යෂ්ටික යුද්ධයක තර්ජන ඉහළ යමින් පවතින බවයි.
යුක්රේන යුද්ධය දිගුකාලීන ක්‍රියාවලියක් වන බව ද ඔහු මෙහිදී සඳහන් කරන ලදී.
එමෙන්ම තම රට ප්‍රථමයෙන් න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට බලාපොරොත්තු නොවන බව ද රුසියාවේ වාර්ෂික මානව හිමිකම් රැස්වීමක් අමතමින් රුසියානු ජනාධිපති මේ බව සඳහන් කළේය.
