යුක්රේනයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට රුසියානු හමුදාව විසින් දැඩි ප්‍රහාර එල්ලකරමින් සිටින බව වාර්තා වී ඇත.
ඉරානයේ නිෂ්පාදිත “කමිකාසේ” ඩ්‍රෝන යානාද යොදා ගනිමින් ක්යුවි අගනුවරට පහර දීම් සිදුකරන බව සඳහන් වේ.
අදාළ ප්‍රහාරවලින් පුද්ගලයින් කිහිපදෙනෙක් මරණයට ද පත්ව ඇති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කර ඇත.