රොමේනියාව තුළ ශීග්‍රයෙන් ඔමික්‍රෝන් ව්‍යාප්ත වෙයි .

මේ වන විට රොමේනියාව තුළ ද ඔමික්‍රෝන්හි නව ප්‍රභේදය ශීග්‍රයෙන් ව්‍යාප්තව පවතින බව එරට විදෙස් මාධ්‍ය සදහන් කරයි .

එමෙන්ම මේ වන විට ඇමරිකාව තුළ 50% කට ආසන්න ස්ංඛ්‍යාවකට නව ප්‍රභේදය ආසදනය වී ඇති බවත් ඇමෙරිකාවේ ඊසාන දිග ප්‍රාන්ත වල වෛරසය ශීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් එරට මාධ්‍ය පවසයි .

Exit mobile version