යම් පුද්ගලයෙක්ට උණ, සෙම්ප්‍රතික්ෂ්‍යාව සහ කැස්ස යන රෝගී තත්ත්වයන් පවතින්නේ නම් ඔවුන් සෙසු පුද්ගලයින්ගෙන් හැකිතාක් ඈත්ව සිටීමට කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.
විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ මේ දිනවල පැතිරයන ඩෙංගු සහ වෛරස් උණ තත්ත්වයක් හේතුවෙන් එවැනි රෝග ලක්ෂණ පවතින පුද්ගලයෙක් වේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට පියවර ගතයුතු බවයි.