රෝහල් කාර්යමණ්ඩල වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයක .

ඉල්ලීම් 7 ක් මුල් කරගෙන අද (7) පෙරවරු 7 සිට රෝහල් සෞක්‍ය වෘත්තිකයන් ආරම්භ කල දීපව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් වර්ජයන පවතී රෝහල් වල රෝගීන් දැඩි අපහසුතාවයකට පත් විය.

එසේම විවිධ සැත්කම් සදහා දින නියමකරගෙන රෝහල් ගතවන ලද රෝගීන්ගේද අදාළ සැත්කම් සිදුකර ගැනීමට නොහැකිව තිබෙන අතර මහජන මුදලින් වැටුප් ලබන මේ රාජ්‍ය සේවකයන් මහජනතාවටම රිදවීම පිලිබදව ජනතාව කණගාටුවට පත්ව තිබේ.

Exit mobile version