රෝහල් වැසෙන ලකුණු.

ශ්‍රී ලංකාව තුල මේ වන විට මුහුණ පා තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ සියලු අංශයන් කඩ වැටෙමින් තිබෙනවා. මහා මාර්ග වල ජනතාවගේ ඉතාම අඩුවක් දක්නට ලැබෙන අතර ඖෂධ මිලද ඉහල යමින් සමහර ඖෂධ වල හිඟයක්ද දක්නට ලැබේ.

මේ අතර පවතින ඉන්ධන හිඟය නිසා වෛද්‍යවරුන්ට රෝහල වෙත පැමිණීමට බාධා එල්ල වී තිබෙන බැවින් මේ තත්වය සමනය නොවුනහොත් රෝහල්ද වැසී යනු ඇතැයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන්ගේ මහතා සදහන් කරන ලදී.

Exit mobile version