රෝහිත අබේගුණවර්ධනටඑරෙහිව සිය ගනණක් පාරට බසී. හොරු අල්ලපු නෝනා මාරුකරලා

බණඩාරගම ප්‍රාදේශීය සභාවේ පැවති බව කියන වන්චා දූෂණ ගනණාවකට එරෙහිව කටයුතු කල එම සභාවේ ලේකම්වරිය ස්ථාන මාරුකිරීමට කටයුතු කර තිබේ.

එයට මැදිහත් වී සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන බවට චෝදනා කරමින් එම සභාවේ සේවක පිරිස ප්‍රදේශවාසීන් අද (14) බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

.

Exit mobile version