ලංකාවට බලෙන් ඇතුල්වීමට සූදානම් වන චීන පොහොර

ලංකාව වෙත බලහත්කාරයෙන් ඇතුල්වීමට සූදානම් වී සිටින චීන පොහොර නැව අයත් සමාගම වන්නේ ක්වින්ඩාවෝ සමාගම වන අතර එහි දේශීය ඒජන්තවරයා වශයෙන් කටයුතු කරන සමාගමේ හිමිකරු “සේදර” නමැත්තෙකු බවට මේ වන විට අනාවරණය වී ඇති බව වාර්තා වේ.

පසුගිය දිනක දී කාෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉවත් කරන ලද පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය වරයෙක් වන බුද්ධි මාරඹේ මහතා විසින් සිදුකරන ලද සාකච්ඡාවකදී මේ පිළිබඳව අනාවරණය වී ඇත.

ඒ මාධ්‍යවේදී චමුදිත මහතා සමග පවත්වන ලද සාකච්ඡාවකදී ය.

මේ පිළිබඳව සම්පූර්ණ සාකච්ඡාව පහතින්,

Exit mobile version