ලංකා IOC තෙල් මිල වැඩි කරයි

ලංකා IOC සමාගම විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.5.00කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.5.00කින් වැඩි කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් ඉහළ නංවා ඇත.

Exit mobile version