පන්දු 13 ක් ඇතුලත ලකුණු 50 ක් ලබා ගනිමින් IPL වාර්තාවක් අලුත් කර ඇති බව සදහන් වේ.
ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යස්හස්වි ජයිස්වාල් විසින් ඊයේ (11) දින කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහිවයි.
ඔහු විසින් බිදහෙලා ඇත්තේ 2018 වසරේදී KL රාහුල් විසින් පන්දු 14 න් ලකුණු 50 ක් රැස්කර ගනිමින් තබා තිබු වාර්තාවයි.
