ලබන මස බොරතෙල් නැව් 02ක්

ලබන මස වන විට බොරතෙල් නැව් 02ක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍යංශයෙන් වාර්තා වී ඇත.

දෙසැම්බර් මස 10 වනදා බොරතෙල් රැගත් ප්‍රථම නෞකාව දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන් ම අනෙකුත් නෞකාව ද දෙසැම්බර් මස අවසානයේ දී දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ජනවාරි මාසයේ දී ද තවත් බොරතෙල් රැගත් නෞකාවක් පැමිනීමට නියමිතව ඇති බව ද සඳහන් වේ.

Exit mobile version