ලාෆ්ස් සමාගමෙන් පණිවිඩයක්

කොළ පැහැති මුද්‍රාව ඉවත් කළ මේ වන විට භාවිත කරන ලද නමුත් සම්පූර්ණයෙන් අවසන් නොවූ ගෑස් සිලින්ඩර බෙදාහැරීම් නියෝජිත ස්ථානවෙත භාර ගන්නා බවට ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර ඇත.

ගෑස් සමාගම සඳහන් කරන්නේ එහි දී ගෑස් සිලින්ඩරය කිරා මැන බලා ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වෙනුවෙන් මුදල් ලබා දීමට ද කටයුතු කරන බවයි.

Exit mobile version