ලිට්‍රෝ ගෑස් අදත් නැහැ.

අද (10) දිනයේත් ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි.

ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක නෞකාවක් පෙරේදා (08) දිනයේ දිවයිනට ළඟා වු නමුත් නෞකාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5 තවමත් ගෙවීමට නොහැකිවී ඇති බවයි සඳහන් වන්නේ.

Exit mobile version