අද (11) සිට ක්‍රියාත්මක පරිදි ලිට්‍රෝ සමාගම විසින් සිය කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු.05.00 කින් ඉහළ දමා ඇත.
ඒ අනුව රුපියල් 4,860 ක් වශයෙන් මිල සඳහන්ව පැවති එම ගෑස් සිලින්ඩරයක නව මිල රු.4,910 ක් වශයෙන් ඉහළ යනු ලබයි.
මෙසේ මිල ඉහළ යනු ලබන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ පමණක් වන අතර, කිලෝග්‍රෑම් 05 සහ 2.5 ගෑස් සිලින්ඩරවල මිල ඉහළ යාමක් සිදු නොවේ.
