ලිට්‍රෝ මිල යළි පහලට.

එළඹෙන සැප්තැම්බර් මස 05 වනදා සිට ගෑස් මිල අඩු කිරීම සඳහා පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව මිල සූත්‍රයට අනුව ගෑස් මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ.

මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ මිල සංශෝධනය සිදුවන ආකාරය සම්බන්ධයෙන් පසුව ප්‍රකාශයට පත්කරන බවයි.

Exit mobile version