ලිට්‍රො සමාගමෙන් නව වැඩ පිළිවෙළක්

ලිට්‍රො සමාගම විසින් පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම උදෙසා නව වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත.

එහි දී ඔවුන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් සඳහා ඔවුන්ගේ නියෝජිතයෙක් පත්කර ඔවුන්ගේ දුරකථන අංක මහජනතාව වෙත ලබා දී ඇත.

ඒ අනුව ඕනෑම අවස්ථාවක දී එම දුරකථන අංකය අමතා නිවසේ ඇති ගෑස් සිලින්ඩරය ආරක්ෂිත ද යන්න පිළිබඳ දැනුවත් වීමේ හැකියාව ඇත.

අදාළ දුරකථන  අංක පහතින්,

Exit mobile version