අද (07) ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇත.
අද පෙරවරු 10.38ට පමණ රිච්ටර් මාපකයේ ඒකක 2.4ක් ලෙස මෙම භූ කම්පනය වාර්තා වූ බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.