ලොවක් ප්‍රචලිත ICT ලංකාවටත්

එළඹෙන 25 වන දා සිට තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එතුළින් මෙරට තුළ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුමක් ඇති තරුණ තරුණියන් 2000ට පමණ රැකියා අවස්ථා ද හිමිවන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත්  සඳහන් කළේ.

Exit mobile version