පාකිස්තානයේ ,සියල්කොට්හි දී අමානුෂික ලෙස ඝාතනය කරන ලද ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) දිනයේ සිදු කෙරිනි.
එමෙන් ම ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන ලෙසට අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නා හිමියන් විසින් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් සිදුකර ඇත.
අදාළ ලිපිය පහතින්,