ටජිකිස්තානයේ, චීන දේශසීමා ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඊයේ (22) ශ්‍රී ලංකාවේ වැල්ලවාය ප්‍රදේශයද හෙල්ලෙන ලදී. එසේම දින කිහිපයක් ඇතුලට මිනිස්සුන් දහස් ගණනාවක් භූ කම්පන නිසා මිය ගියේය. ඒ ලබන සතියේ ඉන්දියාවේ ද ප්‍රභල භූ කම්පනයක් සිදුවන බවට අනතුරු හගවා තිබේ.
කෙසේ වෙතත් ටජිකිස්තානයේ අදාළ ප්‍රදේශය ජනතාවගෙන් තොර ප්‍රදේශයක් බව සදහන් වන අතර භූකම්පනයෙන් විනාඩි 20කට පමණ පසු රිච්ටර් මාපාංක පහක පමණ පසු කම්පන තත්ත්වයක් ද වාර්තා වු බව සදහන්ය.
