ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘත්ති තත්ත්වයට  ගැනීමට උපදෙස්!

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට කළ යුතු අත්‍යවශ්‍ය කරුණු සම්බන්ධයෙන් අදහස් පළකර ඇත.

ලෝක බැංකුව සිය ද්විවාර්ෂික වාර්තාවක සඳහන් කර ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඒ සඳහා අත්‍යවශ්‍ය බවයි.

 එමෙන්ම ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි අයුරින් ආර්ථිකය ශක්තිමත් කිරීම ද වැදගත් බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

Exit mobile version