ලෝක වෙළඳපොළේ තෙල් මිල ඔමික්‍රොන් පාලනය කරයි

ගෝලිය වසංගතයක්ව පවතින කොවිඩ් වෛරසයේ තවත් නව ප්‍රභේදයක් ලෙස ඔමික්‍රොන් ප්‍රභේදය හඳුනා ගැනීමත් සමග තවදුරටත් එහි අවදානම් තත්ත්වය උත්සන්න වී ඇත.

මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල සති අන්තයේ කැපීි පෙනෙන අයුරින් පහත වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල 12%කින් පමණ පහත වැටී ඇති අතර, එම තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 72.72 ක් ලෙසය.

Exit mobile version