ලෝක වෙළඳපොළේ තෙල් මිල සම්බන්ධයෙන් ඊට බලපාන ඔපෙක් සන්ධානයේ තීරණාත්මක රැස්වීමක් අද (04) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.
කෙසේ නමුත් ඉන් පෙරදී ලෝක වෙළඳපළේ තෙල් මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබුණු අතර බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඩොලර් 79කට ආසන්න විය.
ඔපෙක් සංවිධානය විසින් සැපයුම ඉහළ නැංවීමට කටයුතු කළ හොත් තෙල් මිලෙහි යම් වෙනසක් ඇති විය හැකි බවට අපේක්ෂා කළ හැකිය.
