ලෝක සෞඛ්‍ය දිනය අදයි.

ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබෙන බවට වාර්තා වේ.

1948 ලෝක සෞඛ්‍ය සංවිධානය පිහිටුවීම මූලික කරගනිමින් සෑම වසරකම අප්‍රේල් මස 07 වනදා ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබයි.

මෙවර එහි තේමාව වන්නේ ‘සැමට සෞඛ්‍යය ‘ යන්න වන අතර මෙයට සමගාමිව මෙරට තුළ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබයි.

Exit mobile version