ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඖෂධ වර්ග 37ක්.

වාර්තා වන ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුවට සමගාමීව ජිනීවා නුවරදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් ඇඩනම් මහතා අතර පැවති සාකච්ඡාවකදී මෙරට හිගව පවතින ඖෂධ වර්ග 37 ක් කඩිනමින් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සිය එකගතාව පළ කර ඇති බව කියයි.

Exit mobile version