වජිර පාර්ලිමේන්තුවට – දේශබන්දු තෙන්නකෝන්ගේ හිතවතෙක්.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා එක්ෂත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා හෙට (27) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. එසේම සර්ව පාක්ෂික ආණ්ඩුවේ කැබිනට් ඇමති ධුරයක්ද ලැබීමට නියමිත බවද වාර්තා වේ. මැයි මස 9 වැනිදා රටම ගිනි තැබීමේ මෙහෙයුමේ සෘජුවම වගකිව යුතු … දිගටම වජිර පාර්ලිමේන්තුවට – දේශබන්දු තෙන්නකෝන්ගේ හිතවතෙක්. කියවන්න