වදුරු උණ රෝගීන් දෙදෙනෙකු හදුනා ගැනේ.

වදුරු උණ රෝගීන් දෙදෙනෙකු ශ්‍රී ලංකාව තුළින් හදුනා ගෙන ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අතර ළදරුවෙකු සිටින බවට වාර්තා වේ.

Exit mobile version