වන අලි ගැටලුව විසදීමට කෙටි හා දීර්ඝ කාලීන යෝජනා .

වන අලි ගැටලුව විසදීම සදහා කෙටි,මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අලි මිනිස් ගැටුමට ස්ථීර විසදුමක් සෙවීම සදහා වන අරමුණින් ඊයේ (27) වනජීවි අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

මෙම ගැටලුව විසදීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමටද එහිදී එකග වී ඇති බව සදහන්.

Exit mobile version