වයස අවුරුදු 20ට වැඩි හැමෝටම ෆයිසර් මාත්‍රාවක්

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 20ට වැඩි සියලුම දෙනාට තෙවන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් ලබා දීමට තීරණය කර ඇත.

ඒ අනුව තෙවන මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 14.5ක් ඇණවුම් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා ඇත.

Exit mobile version