ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සය හැවිරිදි දැරියක් තම මිත්තනියහට වෙඩිතබා ඇති බව වාර්තා වේ.
මිත්තනිය හා දැරිය මොටර් රථයෙන් ගමන්කරමින් සිටියදී පිටුපස අසුනේ සිටි දැරිය පිටුපස අසුනේ රදවනයක තිබු ගිනිඅවිය දැරියවිසින් ගෙන මිත්තනියට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූ මිත්තනිය වහා රෝහල් ගත කොට ඇති බවයි වාර්තා වන්නේ.
