වල්ලපට්ටා කිලෝ 121 ක් දර්ගා නගරයේ නිවසකින් මතුවෙයි.

අලුත්ගම දර්ගානගරයේදී රුපියල් ලක්ෂ 33 ක් වටිනා වල්ලපට්ටා කිලෝ 121 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ නිවසේ සගවා තිබියදී පොහොර බෑග් 10 ක දමා වල්ලපට්ටා කිලෝ 121 ක් හා වල්ලපට්ටා කුඩු කිරීමට යොදා ගන්නා යන්ත්‍රයක්ද පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසන්නේ.

43 හැවිරිදි සැකකරු පොලිස් ඇප මත මුදා හැරි බවයි පොලිසිය සදහන් කරන්නේ.

Exit mobile version