වසර 70ක කාලයක් තුළ මෙරට ජනතාවට යුක්තිය අපේක්ෂා කළ නොහැකි සමාජ ක්‍රමයක් බිහි වී ඇත – කාදිනල් හිමි

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසන්නේ වසර 70ක පමණ කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ජනතාවට යුක්තිය බලාපොරොත්තු විය නොහැකි සමාජ ක්‍රමයක් මේ වන විට බිහි වී ඇති බවයි.

ඒ අනුව අද වන විට බලවතුන්ට සහ ධනවතුන්ට පමණක් නීතිය පාලනය කළ හැකි තත්ත්වයක් උදා වී ඇති බවයි කාදිනල් හිමි පෙන්වා දෙන්නේ.

මැල්කම් රංජිත් හිමිපාණන් කොළඹ අගරදගුරු නිවසේ පැවති උත්සවයකට සහභාගී වෙමින් මෙම අදහස් දක්වා ඇත.

Exit mobile version