වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය

මැද කොළඹ ,කොළඹ උතුර, සහ කොළඹ දකුණ යන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නිතිය පනවයි.

Exit mobile version