ව්‍යාජ ලොතරැයි පත් 232ක් අත්අඩංගුවට

කුරුණෑගල පොලිස් ස්ථානයට ඊයේ (25) දින ව්‍යාජ ලොතරැයි පත් අලවි කරණ බවට ලද තොරතුරකට අනුව කරණ ලද සෝදිසියකදී ව්‍යාජ ලොතරැයි පත් 232ක් හා ඒවා ලග තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

පොලිසිය සදහන් කරණ ආකාරයට අත්අඩංගුවට ගත් පුද්ගලයා වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (26) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

Exit mobile version