උපාය දුතයන් ලෙස යුධ හමුදා බුද්ධි අංශයේ හා STF නිලධාරීන් දෙදෙනකු යොදවා ගනිමින් මෙම වාලම්පුරිය හා සැකකරුවන් STF නිලධාරීන් විසින් හැටන් නගරයේදී අද (11) දින අළුයම අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
මෙම වාලම්පුරිය රුපියල් කෝටි 15 ක් පමණ වටිනා බවත් මෙම වාලම්පුරිය ඉතා වාසනාව ගෙනදෙන බව හා හාස්කම් සහිත බවපැවසේ.
මෙම වාලම්පුරිය සහිත ජීවියා ඉතා ගැඹුරු මුහුදේ ජීවත්වන “ට්‍රයිටන්” යන නාමයෙන් හදුන්වන බවයි වාර්තා වන්නේ.
