වැඩවර්ජනයකට සැරසෙන  සුවසේවකයින්

නිදහස්  සෞබ්‍ය සේවා සංගමය පවසන්නේ පවතින් අසීරු ආර්ථිකය හමුවේ ඔහුන්ව දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි.

ඔහුන් පෙන්වාදෙන්නේ ඔහුන්ගේ අතිකාල දීමනාවන්  සීමා කිරීමත් ඉහළ දමා ඇති බැංකු පොළී  අර්බුද ඇතුළු රටේ පවතින අරබුද කාරී තත්වයන්ට බලධාරීන් නිසි පියවර නොගත හොත් අකණ්ඩ වැඩවර්ජනයකට ඉදිරියේදී යොමු වීමට සිදුවන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් රෝයි ද මැල් ප්‍රකාශ කොට ඇත.

Exit mobile version