නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා මීට සුළු වෙලාවකට පෙර පත් කෙරුණා.
ඒ මහතාට ඡන්ද 148ක් ලැබුණු අතර ඉමිතියාස් බාකීර් මාකර් මහතාට හිමි වූයේ ඡන්ද 65ක් පමණි. ප්‍රතික්ෂේපිත
රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නිමල් සිරිපාලද සිල්වා මහතා ගේ යෝජනාවෙන් සහ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා .
ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ගේ නම රන්ජිත් මද්දුම බණ්ඩාර විසින් යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.
