වැඩි මිලට විකිණීමට තිබු බිත්තර – 44 ජනතාවට.

මරදාන මරියකඩේ ප්‍රදේශයේ වෙළදසැලක වැඩිමිලට විකිණීමට සගවා තිබු බිත්තර 15000 ක් පාරිබෝගික අධිකාරිය විසින් සොයාගෙන ඇති බව වාර්තාවේ.

ඒ එම නිලධාරීන්හට ලැබුණු පැමිණිල්ලකට අනුව කරනලද වැටලීමකදී බව සදහන්වේ.

එසේ සොයා ගන්නාලද බිත්තර වැටලීම සිදුකල නිලධාරීන් විසින්ම රජය විසින් පනවා ඇති පාලන මිල යටතේ ජනතාවට ලබාදීමට කටයුතු කර තිබේ.

Exit mobile version