ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ නිල සංචාරය නිමවා නැවත පැමිණෙන තෙක් වැඩ බලන අමාත්‍යවරු දෙදෙනෙකු පත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත්කොට ඇති බව සදහන්.