විජේරාම පසුකරමින් තරුණයන් ඉදිරියට ඇදෙයි.

දහවල් 1.30 ට පමණ පිටකොටුවෙන් ඇරභි අන්තර්විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ විරෝධතා පා ගමනා මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිවසද විරෝධතාකරුවන් විසන් වට කර එහි උද්ඝෝෂණය කරමින් ඉදිරියට ඇදෙමින් තිබේ.

උද්ඝෝෂණය ආරම්භ වීමත් සමගම පොලිසිය සහ තරුණයන් අතර වචන හුවමාරුවක් ඇති වූ අතර අධිකරණ නියෝගය බාරගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කිරීමත් සමගම තරුණයන්ගෙන් හූ හඩක් ලැබුණු අතර පොලිස් නිලධාරින් එම ස්ථානයෙන් ඉවත්ව යන ලදී.

මේ වන විට ලංකාව පුර විවිධ ස්ථානවල උද්ඝෝෂණ කිහිපයක් පවතින බවද වාර්තා වේ.

Exit mobile version