විදුලිය කපන්නේ නැති තැන් 191ක් නම් කරයි! ජනාධිපති නිවෙස, පාර්ලිමේන්තුව, මන්ත්‍රී නිවාස සංකීර්ණය ඒ අතර!

අද (30) දිනයේ දිවයින පුරා පැය 10 විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙම විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ අතර ජනාධිපති නිල නිවස, පාර්ලිමේන්තුව හා මන්ත්‍රී නිවායද අයත් වීම විශේෂත්වයක්.

අදාළ ලයිස්තුව පහතින්

Exit mobile version