ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් එළඹෙන සඳුදා (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව දැනුම් දී ඇත.
දීපාවලී උත්සවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපතිවරයා පෙන්වා දී ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.