විදුලි බිලේ වෙනසක්.

ජුලි මාසය වන විට විදුලි බිල සදහා යම් සහනයක් ලැබෙතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කොටපොළ ඓතිහාසික ගැටබරු විහාරස්ථානයේ පැවති වාර්ෂික තේ මංගල්‍යයට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version