ශ්‍රී ලංකා විදේශ දූමණ්ඩල කාර්යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව තාවකාලිකව වසා තැබීමට තීරණය කර ඇති දූත කාර්යාල ලෙස නයිජීරියාවේ අබුජා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, සයිප්‍රස් හි නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සඳහන් වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ එම කාර්යාල 2021 දෙසැම්බර් මස 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව වසා දැමීමට විදේශ අමාත්‍යංශය “ දැඩි සැලකිලිමත් බවින් යුක්තව තීරණය කළ” බවයි.
එම නිවේදනය පහතින්,
