වින්නඹු අම්මලා මාරාන්තික උපවාසයක.

විශේෂ ශ්‍රේණියේ උසස්වීම් අනීතික ලෙස නැවැත්වීමට විරෝදය පල කරමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය මේ වන විට මාරාන්තික උපවාසයක් අරඹා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට මේ වන විට එය ආරම්ඹ කර තිබේ.

Exit mobile version