විපක්ෂ නායක අධිකරණයට

වර්තමානයේ ඉහළ දැමූ විදුලි බිල්පත් ගාස්තු එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉහළ දැමුණු විදුලි ගාස්තුවට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සමග ඊයේ (20) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ ය.

Exit mobile version