විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍ප්‍රධානත්වයෙන් මේ වන විට පා ගමනක් ආරම්භව තිබේ.
ඒ සදහා මේ වන පොලිසියෙන් බාධා එල්ල වෙමින් පවතින අතර සරත් ෆොන්සේකා මහතා, පාඨලී චම්පික මහතා මෙන්ම දෙමළ ජාතික සංවිධානය සමග මංත්‍රීවරු 45 දෙනෙකු පමණ සහභාගී වී සිටින බව වාර්ථා වේ.
