ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරුන් වහාම අත් අඩංගුවට ගත යුතු බවත්, එය වහාම කල යුත්තේ මෙරට ආරක්ෂක අංශ ප්‍රධානින් බවත්, පොලිස් අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස් අමාත්‍යවරයාද රාජපක්ෂවරුන්ගේ ගෝලයන් බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික මහතා පවසයි.
එසේම රාජපක්ෂවරුන්ගේ සියලුම හොරා කෑ ධනය නැවත ලබා අගන්න තෙක් අරගලය අත් නොහරින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකාවේ විප්ලවීය ජනතාවට ඔහුගේ ආචාරය පුදකරන බවද සදහන් කරන ලදී.
සම්පූර්ණ වීඩියෝව බලන්න
